free stats

* ගතයුතු කාලය රදාපවතින්නේ විටමින් වර්ගය මතයි.

සමහර විටමින් වර්ග ආහාර ගැනීමෙන් පසුව ගතහැකිය. අනෙක් වර්ග හිස්බඩ් ගැනීම යෝග්‍ය වේ.

* සෑම දිනකම විටමින් ගැනිමට එකම වේලවක් තබා ගැනිම වඩාත් පහසු වේ.

* සෑම විටමින් වර්ගයක්ම එකම ආකාරයෙන් උරාගන්නේ නැත. එබැවින් විටමින් වර්ග නිසි පරිදි ගැනීම වැදගත්ය.

* ආහාරයක් ලෙස නිති පතා ගබඩා නොවන විටමින් වර්ග දිනපතා ගතයුතුය.

* මේද ද්‍රාව්‍ය විටමින් ගැනීමට හොදම කාලය වන්නේ සවස් කාලයයි. ඒවා අප ගන්නා ආහාරවල ඇති මේදය සමග දියවී රුධිරය හරහා ශරීරය පුරා ගමන් කරයි.

* විටමින් ඒ, කේ සහ විටමින් ඊ සහ ඩී යන විටමින් වර්ග මේද ද්‍රාව්‍ය විටමින් වේ.

* මේවා අක්මාව තුල වැඩි වශයෙන් ගබඩා වේ. වඩාත් සුදුසු වන්නෙ සංතෘප්ත මේදය අඩංගු ආහාරයක් සමග හෝ තෙල් සහිත ආහාරයක් සමග ගැනිමයි.

* ජල ද්‍රාව්‍ය විටමින් ගතයුත්තේ උදේ පාන්දර, කෑමට මිනිත්තු 30 කට පෙර හෝ කෑමෙන් පැය දෙකකට පසුවයි.

* විටමින් ඩී, ෆෝලේට් සහ සියලුම විටමින් බී කාණ්ඩයට අයත් විටමින් මේ ගණයට අයත් වේ.

* අවශ්‍ය ප්‍රමාණය සිරුරේ තබාගෙන ඉතිරිය මුත්‍රා සමග බැහැර වේ.