free stats

දරු ප්‍රසුතිය සාමාන්‍ය ආකාරයෙන් සිදු නොවන අවස්ථාවල යොදා ගන්නා ක්‍රම තුනක් ගැන තමයි පහතින් දැක්වෙන්නේ.

Induced

අන්තර්ජාලයේ කියවෙන විදිහට නියමිත දින ගානට වඩා දරුවා ලැබීම ප්‍රමාද වෙන අවස්ථාවේදී ප්‍රසූතිය සඳහා ඖෂධ ලබාදීම හෝ ප්‍රසූතිය සිදු කරවීම සඳහා භාවිත කරන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ විදිහට හඳුන්වනවා.

Spontaneous

නළ දරු උපතක් හෝ වෙනත් ක්‍රම වේදයක් ආශ්‍රයෙන් පිටත බිහි කරන ලද දරුවෙක් ගර්භාෂයේ තැන්පත් කර අනතුරුව සාමාන්‍ය ක්‍රමවේද යටතේ බිහි කිරීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.

Planned C section

නියමිත දින ගණන සම්පූර්ණ වීමට පෙර දරුවා බිහි කරන්නට සිදුවන අවස්ථා වලදී මෙම ක්‍රමවේදය භාවිත කරනවා. නියමිත දින ගණන සම්පූර්ණ වීමට පෙර දරුවෙකු බිහි කිරීමට වෛද්‍ය විද්‍යාත්මක හේතු තිබිය හැකියි. එසේ බිහිවන දරුවන්ට හුස්ම ගැනීමේ කාර්යය සඳහා සහාය අවශ්‍යයි. එවැනි අවස්ථාවල දරුවන් විශේෂ කුටීර වල තබා වර්ධනය වීමට ඉඩ ලබා දෙනවා. ඉතින් මේ විදිහට ඔබටත් දරුවෙක් ලැබුන නම් ඒ ගැන ඔබේ අත්දැකීම් අනිත් අයට කියවන්න පහලින් කමෙන්ට් කරලා යන්න.